ඇඳිරි නීති අස්සේ තානායමක අනියම් ජෝඩු තුනක් උපන්දින සාදයක් පවත්වලා

June 2, 2020 dushantha 0

කොච්චිකඬේ පොලිස් බල ප‍්‍රදේශයේ තානායමක රැුඳෙමින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර උපන්දින සාදයක් පැවැත්වූ ජෝඩු තුනක් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් සන්තකයේ තබාගෙන සිටියදී අලූයම තුනට පමණ [more]

විදුහල්පතිගේ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට

June 2, 2020 dushantha 0

බේරුවල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරයේ තිබූ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනකු අද (02) අත්අඩංගුවට ගෙන ඇත සිය පාසලේ දී ශ්‍රමදාන කටයුත්තකට පැමිණි විදුහල්පතිවරයා තම [more]

කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට

June 2, 2020 dushantha 0

දිවුලපිටියබස්නැවතුම්පොළඅසළදීකෝටිඑකහමාරකටආසන්නවටිනාහොරෙයින්මත්කුඩුයතුරුපැදියකින්රැගෙනයමින්සිටිපුද්ගලයන්දෙදෙනෙක්පොලිස්මත්ද්‍රව්‍යකාර්යංශයමගින්අදඅත්අඩංගුවටගත්බවපොලිස්මාධ්‍යකොට්ඨාසයකියයි . සැකකරුවන්සන්තකයේතිබීමත්කුඩුකිලෝ 1 ග්‍රෑම් 496 පොලිස්භාරයටගෙනඇත . අත්අඩංගුවටගත්සැකකරුවන්දෙදෙනාවයසඅවුරුදු 22 සහ 42 අතරපසුවනකිඹුලාපිටියහාමිනුවන්ගොඩපදිංචිකරුවන්ය.

CSN නැවත විකාශනයට අවසර

June 1, 2020 dushantha 0

Carlton Sports Network ( CSN ) රූපවාහිනී නාලිකාවට එරෙහිව ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ පනවා තිබූ විකාශන තහනමට එරෙහිව අධිකරණයේ දමා තිබූ නඩුවට අනුව විකාශන තහනම [more]

ආර්මේනියාවේ අගමැතිට – පවුලේ සාමාජිකයන්ට කොරෝනා

June 1, 2020 dushantha 0

ආර්මේනියාවේ අග්‍රාමාත්‍ය නිකෝල් පෂීන්යන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇත. ‘‘මට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. [more]

11 වන කොරෝනා මරණය වාර්තා වේ

June 1, 2020 dushantha 0

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තාවන්නේ

ජනසෙත පෙරමුණ කරන්දෙණිය සංවිධායක පක්ෂයෙන් නෙරපයි

May 31, 2020 dushantha 0

ජන සෙත පෙරමුණ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහන දම්මුල්ල මහතා සිය පක්ෂයෙන්, පක්ෂයේ සියලුම තනතුරුවලින් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කළ [more]

නීතිඥ අලි සබ්‍රීට අසත්‍ය චෝදනා එල්ල කළ මැඩිල්ලේ හිමිට වාරණයක්!

May 31, 2020 dushantha 0

නීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබේ. පසුගිය දින මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් විසින් නීතිඥ [more]

අඩම්පන් ප්‍රදේශයේ ළිඳක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී

May 31, 2020 dushantha 0

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ ළිඳක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගෙන ඇත. පොලිසිය පැවසූවේ නාවික හමුදා නිලධාරීන් හා පොලීසිය වෙත ලද තොරතුරක් මත ප්‍රදේශයේ ළිඳක තිබි අදාළ [more]

තොණ්ඩමන් පාර්ශවයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට බලපෑම් කරලා : රටම එක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

May 31, 2020 dushantha 0

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා [more]