නවකවදය දුන්නොත් වෙන දේ මෙන්න

විශ්ව විද්‍යාල තුල නවකවද සිද්ධීන් කි‍්‍රයාත්මක වන්නේ නම් ඒ පිළිබඳව උපකුලපතිවරුන් ලගම පොලිසියට දැනුම් දී වහාම නීතිය කි‍්‍රයාත්මක කළයුතු  බව විෂයභාර අමාත්‍ය, ආචාර්ය බන්දුල  ගුණවර්ධන පවසනවා. 

යාපනය විශ්ව විද්‍යාලයේ ඉකුත්දා සිදු වූ නවක වද සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.  

විශ්ව විද්‍යාලවල නවකවද සිද්ධීන් නැවැත්වීම සඳහා පූර්ණ බලය උපකුලපතිවරුන්ට පවරා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of නෙත්gossip.com news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*