ශලනි තාරකාට ගෞරව නාමයක්

ශලනි තාරකා කියන්නේ පහුගිය දවස්වල බොහෝ කතා බහට ලක් වූ චරිතයක්. ඇය රංඟන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මීට වසර දොළහකට පමණ කලින්. ජනප්‍රියම නිළියන් දස දෙනා අතර ඇය මේ දක්වා කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටිනවා. දක්ෂ කලාකාරිණියක් වන ඇය ඊයේ(16) ගෞරව නාමයකින් පිදුම් ලැබුවා. ඒ “කලා කිර්ති අභිමාණී” ගෞරව නාමයෙන්.

මෙම ගෞරව නාමය ඇයට හිමිවුණේ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර. මේ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද තබා තිබුණා.

(under the courtesy of gossiplanka.com news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*