ජනප්‍රිය නළුවා බීමතින් රිය පදවා පුද්ගලයෙකු මරා දමා පළා යද්දී පොලීසියට කොටු වෙයි.

ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා.

බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්ඩඅංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් මහා මාර්ගයේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වසන්ත උදය කුමාර නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇත.

(under the courtesy of නෙත්ගොසිප්.com news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*