වව්නියාවේ සිදුවූ මාරක රිය අනතුරකින් 5ක් මරුට, 20කට තුවාල

වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේදී බස් රථයක් හා ජීප් රථයක් ගැටීමෙන් අද(23) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමන තුවාල ලබ රෝහල් ගත කෙරුනා. අනතුරින් පසු ප්‍රකෝපකාරීව හැසිරුනු පිරිසක් බස් රථයකට ගිණිතබා ඇති බවට වාර්තා වනවා.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 3දෙනෙක් සිට ඇති බවයි හිරු නිව්ස් වාර්තා කරන්නෙ.

ඡායාරූප ස්තුතිය – Accident 1st

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*