July 12, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙක් වෙඩි වැදී මිය යයි

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

අදාළ සෙබලා ඊයේ (24) පස්වරුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි වැදී මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙය සියදිවි හැනිකර ගැනිමක් ද යන්න පිළිබඳ පරික්ෂණ ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.