July 12, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

කළුතර නගරාධිපති අත්අඩංගුවට

කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහතා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.