July 12, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

තවත් පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මහමග නසී

තවත් පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මහමග නසී

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා මෙලෙස පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බවය