August 8, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනී

කටාර් රාජ්‍යයේ සිට හා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු හා කුණ්ඩසාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයෙක් මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.