August 9, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්


අමෙරිකාවේ බටහිර වෙරළ තිරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සිදුව ඇති බව එරට භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.