රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

May 30, 2020 dushantha 0

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ [more]

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුවළක් රිමාන්ඩ්

May 29, 2020 dushantha 0

කසිප්පු වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ,එක නිලධාරියෙකුට මන්නයකින් කොටා තුවාල සිදු කර නිල ඇදුම ඉරා අනර්ථයක් සිදු කළ අඹුසැමි යුවලක් ලබන 10 [more]

සරත් ෆොන්සේකාගෙන්, කොළඹ අපරාධ කොට්ඨාශයට පැයක ප‍්‍රකාශයක්

May 29, 2020 dushantha 0

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැයකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තා. ඒ, කොරෝනා වසංගතය පිළිබඳ ජනතාව තුළ අනියත බියක් [more]

සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකා යන්නන් සොයයි

May 29, 2020 dushantha 0

ඇඳිරි නීතිය ලිහිල් කළ මෙම කාලසීමාවේදී සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා. එලෙස විනෝද චාරිකා ගොස් [more]

එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව සාමාජිකයින් 99කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

May 29, 2020 dushantha 0

සමගි ජන බලවේගය විසින් නාමයෝජනා බාරදුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය දෙවියන් දුන් දඬුවමක් : සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න – IS නායකයා දන්වයි

May 29, 2020 dushantha 0

ලොව බටහිර රටවල් වල පැතිරී යන කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය [more]

පිට රටින් හරක් ආනයනය කිරීමේ හරක් වැඩේ ඉදිරියටත්

May 28, 2020 dushantha 0

කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති [more]

අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කර සැඟවිලා – අලුත් නම අර්ජන් ඇලෙක්සැන්ඩර්

May 28, 2020 dushantha 0

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිය නම “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යනුවෙන් වෙනස් කර ඇති [more]

කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල 200ක් සමගින් LockDown..

May 28, 2020 dushantha 0

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම [more]