කෝල බොන්නෙ බලාගෙනයි – ‘My Cola’ කර්මාන්ත ශාලාවට සීල් තබයි

February 18, 2020 HD 0

කඩවත ගෝනහේන පාරේ පිහිටුවා තිබෙන සිසිල්බීම කර්මාන්ත ශාලාවකට ඊයේ (17) සවස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබෙයි. පෙට් පැකේජින් සමාගමට අයත් මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන [more]

කාන්තාවක් 19 වැනි මහලෙන් බිමට වැටී මරුමුවට

February 18, 2020 HD 0

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක 19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.ඊයේ සවස 2.15ට පමණ මෙම සිද්ධිය ගැන පොලිසියට තොරතුරු ලැබී [more]

රාජ්‍ය සේවකයන්ට දේශපාලකයන්ගෙන් නැවතත් බාධා – මොහාන් ප්‍රියදර්ශන සිල්වා ගෙන් විදුහල්පතිට තර්ජන

February 18, 2020 HD 0

ඊයේ (17) බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතරතුර අධ්‍යාපන විෂය සම්බන්ද කාරණාව සාකච්චාවට ගැනීමේදී ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රජයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ [more]

නව කොරෝනා නිසා රජ පවුලටත් ගැටළු

February 17, 2020 HD 0

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම හේතුවෙන් මහජනයා එක්රැස් වන උත්සව අවලංගු කිරීමට ජපානය පියවර ගෙන ඇති අතර, ඒ අනුව එරට නව අධිරාජ්‍යයා [more]

ශලනි තාරකාට ගෞරව නාමයක්

February 17, 2020 HD 0

ශලනි තාරකා කියන්නේ පහුගිය දවස්වල බොහෝ කතා බහට ලක් වූ චරිතයක්. ඇය රංඟන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මීට වසර දොළහකට පමණ කලින්. ජනප්‍රියම නිළියන් දස දෙනා අතර [more]

වැලන්ටයින් සාදයේදී බාලවයස්කාර පෙම්වතුන්ට කොකේන් බෙදූ පිරිස නීතීයේ රැහැනට

February 17, 2020 HD 0

වැලන්ටයින් දින බාල වයස් පෙම්වතුන් සඳහා කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් [more]

නවකවදය දුන්නොත් වෙන දේ මෙන්න

February 17, 2020 HD 0

විශ්ව විද්‍යාල තුල නවකවද සිද්ධීන් කි‍්‍රයාත්මක වන්නේ නම් ඒ පිළිබඳව උපකුලපතිවරුන් ලගම පොලිසියට දැනුම් දී වහාම නීතිය කි‍්‍රයාත්මක කළයුතු  බව විෂයභාර අමාත්‍ය, ආචාර්ය බන්දුල  ගුණවර්ධන [more]

චීනයේ මිලියන 58 ක් සිරකරයි – කොරොනා නිසා හුබෙයි පළාතම වසා දමයි.

February 16, 2020 HD 0

මිලියන 58ක් සිටින මුළු හුබෙයි පළාතම වසා දමයි. අද සිට ක්‍රියාත්මක වන නව නීති අනුව සියළුම ව්‍යාපාර වසා දමන අතර පළාතේ ජීවත් වන අයට තමන්ගේ [more]

හිරුණිකාගෙන් අදත් හඩපටයක් – මිනිස්සු පව් තාම අපි එක්ක ඉන්නව

February 16, 2020 HD 0

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල ලෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ දෙතුන් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා [more]

ශ්‍ර්‍රී ලංකාව තුල නීතියෙන් ගණිකා වෘත්තිය තහනම් නෑ – කොළඹ කොටුව මහේස්ත්‍රාත් දුන් නඩු තීන්දුව මෙන්න

February 16, 2020 HD 0

ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින් තායිලන්ත ජාතික කාන්තාවකට එරෙහිව පොලීසිය මඟින් පවරා තිබූ [more]